මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය
21 August 2026
Multiple Sessions
කොළඹ, තරංගනී ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව
මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය
ඔබගේ QR කේතය සහිත ටිකට්පත ලබා ගැනීමට, ඔබට නැරඹීමට අවශ්‍ය චිත්‍රපටයේ නම සඳහන් කර මෙම අංකයට 071 073 8707 WhatsApp කරන්න.
🎬 මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය | A Tribute Film Week
ජීවමාන සිනමා ප්‍රතිභාවකට වසර 70ක් සහ සිනමා දිවියේ දශක පහක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන "මහේන්ද්‍ර පෙරේරා උපහාර චිත්‍රපට සතිය" සඳහා ඔබ සැමට ආදරයෙන් ඇරයුම්.
(සංවිධායක මණ්ඩලයේ දැනුම්දීම අනුව, එක් චිත්‍රපටයක් සඳහා එක් අයෙකුට ලබාගත හැකි උපරිම ටිකට්පත් සංඛ්‍යාව 2ක් පමණක් බව කරුණාවෙන් සලකන්න.)
📍 ස්ථානය: තරංගනී ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව
🎟️ ප්‍රවේශය: නොමිලේ
🗓️ දර්ශන කාලසටහන
🎥 අගෝස්තු 10 | ප.ව. 6.30
• සිහින දේශය (Sihina Deshaya)
අධ්‍යක්ෂණය – බූඩි කීර්තිසේන
🎥 අගෝස්තු 11 | ප.ව. 6.30
• රන්දිය දහර (Randiya Dahara)
අධ්‍යක්ෂණය – උදයකාන්ත වර්නකුලසුරිය
🎥 අගෝස්තු 12 | ප.ව. 6.30
• 28
අධ්‍යක්ෂණය – ප්‍රසන්න ජයකොඩි