Naveen ge Bachelor Life eke Final Exit
03 August 2026
12:00 AM
The Grand Pantry, Buffet Arena
Naveen ge Bachelor Life eke Final Exit
මෙන්න අපේ කොම්පැනියේ වැඩ කරන, හැමදාම ඩෙඩ්ලයින් වලට බය වෙලා හිටපු නවීන් මල්ලි අන්තිමට ජීවිතයටම ලොක්කෙක්ට අත්සන් තබන ඓතිහාසික මංගල මහා සභා රැස්වීම! කෝපි කෝප්පයි, කෝල්ස් ටිකයි නැවැත්තුවත් මේ කොන්ත්රාත්තුව නම් කවදාවත් කැන්සල් කරන්න බැහැ. මස් කෑල්ල, බයිට් එක සහ බීට් එක සමඟින් සමාගමේ වාර්ෂික මංගල මහා සටනට ඔබ සැමට සාදරයෙන් පිළිගනිමු! Special note:
මඟුල් ගෙදරට ඇවිත් "අපි මේ ප්රොජෙක්ට් එක මීට වඩා අඩු බජට් එකකට කරලා දෙනවා" කියලා ප්රපෝසල් දෙන්න එපා.
ලියුම් කවරය දෙද්දී ඇතුළේ බිස්නස් කාඩ් එකක් දාන්න එපා (මෙය පුද්ගලික ටෙන්ඩර් එකක් පමණි).
මංගල ඡායාරූප ශිල්පීන් (Photographers): නිරෝෂ් සහ කණ්ඩායම (Studio One).
ශබ්ද පරිපාලනය සහ සංගීතය (Sound & DJ): ඩිජේ කසුන් සහ කණ්ඩායම.
සත්කාරක සහ ලියුම් කවර බාර ගැනීමේ මණ්ඩලය (Event Staff / Ushers & Envelope Collection): මයිල්ස් සහ අමරදාස (ප්රධාන මඩ කණ්ඩායම).
Event Gallery
Session Date
Session Time
Ticket Prices
No money
LKR 45,000
Session Date
Session Time
Ticket Prices
No money
LKR 45,000